දිනක් පමණ වයසැති ගැහැණු බිළිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය පොලිස් වසමේ නේස්බි වත්තේ පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 හි තිබී හමුව ඇත.

තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් යානයක මියගිය ඉන්දුනීසියානුවන් දෙදෙනාගේ දේහයන්, මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඉන්දුනීසියාවට පිටත් කර යැවීමට නියමිත බව කොළඹ ඉන්දුනීසියා තානාපති කාර්යාලය පවසයි.

අලව්ව පාලම අසළ මා ඔයේ පිරිමි මළ සිරුරු 2ක් පාවෙමින් තිබිය දී සොයා ගෙන තිබේ.

මාතර, වැලිගම වැඩබිමක සේවය කළ කම්කරුවන් දෙදෙනෙකුගේ මළ සිරුර වැඩබිම අසළ තිබී හමුව තිබේ.

Latest News