ජාතික රූපවාහිනිය රසික හදවතේ වසර හතළිහක් සපුරයි

පෙබ 15, 2022
  • දශක හතරක හතරක සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හතළිස් වැනි සංවත්සරය අදයි.

    ශ්‍රව්‍ය දෘශ්‍ය සම්ප්‍රදායේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලොවට ගෙනයන ජාතික රූපවාහිනිය ඉටු වන යුග මෙහෙවර එදා මෙන්ම අදත් ජනතාවගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වී තිබේ. මේ ඒ පිළිබඳ සැකසුණු සටහනක්....

    Last modified on අඟහරුවාදා, 15 පෙබරවාරි 2022 19:18

    Latest News