බූස්ටර් එන්නත නිවසේදීම ලබාදීමට ක්‍රමවේදයක්

පෙබ 05, 2022

    නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් එන්නත්කරණ කණ්ඩායම් යොදවා ඇති බව අමාත්‍යංශය සඳහන් කරයි.

    Latest News