කලාපීය වශයෙන් විදුලි අවම ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව....(වීඩියෝ)

ජන 25, 2022
  • කලාපීය වශයෙන් විදුලි අවම ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බව, මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

    එහි සභාපති ජානක රත්නායක මහතා පෙන්වා දෙන්නේ, පසුගිය වසර එකහමාරක කාලය තුළ විදුලිය පරිභෝජනය කරන ජනතාව රුපියල් බිලියන 50ක පමණ විදුලි බිල්පත් ගෙවීම පැහැර ඇති බවයි....

    Latest News