'විදේශ විනිමය සම්බන්ධ කට කතා අසත්‍යයයි' - මහ බැංකු අධිපති

ජන 05, 2022

    ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල පවතින විදේශ විනිමය ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකු වෙත දැනුම් දී ඇති බවට පැතිර යන කට කතා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.

    Ajith_900px_22_01_05.jpg

     

    Last modified on බදාදා, 05 ජනවාරි 2022 17:02

    Latest News