'රටේ ඉදිරි ආර්ථික වර්ධනය වඩාත් සුබවාදී තත්වයක' මහ බැංකු අධිපති කියයි

ඔක් 08, 2021

    රටේ ඉදිරි ආර්ථික වර්ධනය වඩාත් සුබවාදී තත්වයක පවතින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති සර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙරදැක්ම පිළිබඳ මාධ්‍ය හමුවේදී.

    Latest News