හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පණවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝබර් මස 26 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම මේ මස 23 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා.

ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල පවතින විදේශ විනිමය ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකු වෙත දැනුම් දී ඇති බවට පැතිර යන කට කතා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රටේ ඉදිරි ආර්ථික වර්ධනය වඩාත් සුබවාදී තත්වයක පවතින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Latest News