බානුක - ඇන්ජලෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි

ජන 05, 2022

    ශ්‍රී ලංකා ක්‍රීඩක බානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.

    2000.12.31 වන විට බානුක රාජපක්ෂගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අවසන් විය. ඉන් පසුව මෙම වසරේ නව කොන්ත්‍රාත්තුවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟ නොවීමත් සමගයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

    ඒ අනූව ශ්‍රී ලංකා ක්‍රීඩක බානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වන්නේ.

    මේ පිළිබඳව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබේ. එහෙත් නිලනිවේදනය තවමත් නිකුත් කර නැහැ.

    Last modified on බදාදා, 05 ජනවාරි 2022 12:51

    Latest News