හෙට සිට, රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි (වීඩියෝ)

ජන 02, 2022
  • හෙට සිට, රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, සෑම රාජ්‍ය සේවකයෙකුම හෙට සිට සේවයට වාර්තා කළ යුතුයි. එමෙන්ම රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් හෙට යළි ආරම්භ කෙරෙනු ඇති. නත්තල් උත්සවය නිමිත්තෙන් පසුගිය 23 වැනිදා සිසු දරුවන්ට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

    Latest News