රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පත්වාගෙන යාමට සිදු කළ යුතු අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන, ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

හෙට සිට, රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

පරිපාලන නිලධාරීන් 200 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගෙන තිබේ.

රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ලබන මස දෙවැනි දින සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

Latest News