වෙළඳපොළේ ආනයනික අර්තාපල් හා ලොකු ලූණු මිල පහළට...

ජන 02, 2022

    වෙළඳපොළේ ආනයනික අර්තාපල් හා ලොකු ලූණු මිල පහත බැස තිබෙනවා.

    ඒවායේ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම ඊට හේතුවයි. මුදල් අමාත්‍යාංශය ඉකුත් 31 වැනි දින ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සම්බන්ධ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 30 කින් අඩු කරන බව නිවේදනය කළා. වෙළෙඳපොළේ පැවති මිල පහත හෙලීම එහි අරමුණයි. ඒ අනුව, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් අදාළ බදු අඩු කෙරුණ.

    Latest News