රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි (වීඩියෝ)

අගෝ 02, 2021
  • රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරනවා.

    සෞඛ්‍ය සහෝදරියන්ට අනුකූලව රාජකාරියට වාර්තා කිරීම සහ සේවාවක් ලබාදීමට ක්‍රියාකළ යුතු බවයි පොලිසිය පවසන්නේ.

    ඒ අනුව සාමාන්‍ය පරිදි රාජකාරි ආරම්භ කිරීමත් සමග කාර්යාල දුම්රිය අද ගමන් ආරම්භ කර තිබේ.
    ඒ අනුව අද උදෑසන හලාවත සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය පමණක් අද ගමන් ආරම්භ කළේය. හලාවත සිට කොළඹ දක්වා ගමන් ගත් මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන් නියමිත සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් ගමන් කරන අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කරයි.

    Last modified on සදුදා, 02 අගෝස්තු 2021 09:47

    Latest News