ආරක්ෂක, නීතිය හා සාමය අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට

දෙසැ 03, 2021

    අය වැය 3වැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ අද විවාදයට ගැනෙන්නේ, ආරක්ෂක සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශවලත් ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශවලත් වැය ශීර්ෂයි.

    පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.

    මෙවරත් අය වැයේ වැඩිම මුදල වෙන්කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහායි.

    Last modified on සිකුරාදා, 03 දෙසැම්බර් 2021 09:21

    Latest News