අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දෙසැ 03, 2021

    සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

    බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු‌ වේ.

    Latest News