අයවැය විවාදය අදත්

නොවැ 20, 2021

    අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ හයවන දිනය අදයි.

    අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 05.00ට පැවැත්වෙයි.

    ලබන 23 වැනිදා සිට කාරක සභා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වැනිදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතයි.

    එමෙන්ම, දෙසැම්බර් 10 වැනි දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    Latest News