සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක්

සැප් 18, 2021

    සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද (18) අළුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

    චීනයෙන් මිලදී ගත් එම සයිනොෆාම් එන්නත් තොගය බීජිං නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

    වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් මෙරටට රැගෙන ආ දෙවන අවස්ථාව මෙයයි. 

    Latest News