මෙරට "සයිනෝෆාම්" මාත්‍රාව සම්පූර්ණ කළ පිරිස කෝටිය ඉක්මවයි

ඔක් 16, 2021

    මෙරට තුල ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනෝෆාම් එන්නත ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස කෝටිය ඉක්මවා තිබේ.

    ඒ අනූව එම සංඛ්‍යාව එක්කෝටි 28,710ක් (10,028,710)

    වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ, ඊයේ (15) වන විට භාවිතා කර ඇති සමස්ථ කොවිඩ් මර්දන එන්නත් සංඛ්‍යාව 27,488,241ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    Latest News