තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට

අගෝ 27, 2021

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

    එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති තොගයකි.

    කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ඒ අනූව ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 18ක් බවයි.

    Latest News