'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනූව අද (18) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 212කදී සිදුකරනු ලැබේ. Twitter