මෙරට තුල ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනෝෆාම් එන්නත ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස කෝටිය ඉක්මවා තිබේ.

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද (18) අළුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

චීනයෙන් ඇනවුම් කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද (05) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් අද (28) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව හබරාදුව සෞඛය වෛද්‍ය නිලධාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හබරාදුව පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm) කොවිඩ්-19 මර්දන එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා අවසර හිමිවෙ ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Latest News