සැප්තැම්බර් 6 දක්වා නිරෝධායන ඇඳිරිනිතිය දීර්ඝ කෙරේ (වීඩියෝ)

අගෝ 27, 2021
  • දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 6 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

    Last modified on සිකුරාදා, 27 අගෝස්තු 2021 14:54

    Latest News