'රටේ ඉන්ධන හිඟයක් නෑ'..ඛනිජ තෙල් ඇමති කියයි

අගෝ 20, 2021

    වර්තමානයේ රටේ ඉන්ධන හිඟයක් නැතැයි,ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි.

    ඉන්ධන මිල වැඩිවීම හා විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට දැනුම්දුන් ආකාරයෙන් ඉන්ධන අර්බුදයක් තිබේනම් ඒ පිළිබඳ ජනතාවට පැහැදිලි කිරීමට පසුබට නොවන බවයි ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියන්නේ.

    විශ්‍රාමික කමිකරුවෙකුගේ ව්‍යාජ ප්‍රකාශයකට පිළිතුරු දීමට සිදුවීම කණගාටුවට කරුණක් බවයි, ඔහු එම ටුවිටර් පණිවුඩයෙන් කියා සිටින්නේ. 

    Latest News