නිරෝධායන නීතිකැඩූ 254ක් අත්අඩංගුවට

අගෝ 20, 2021

    ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 254 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 55,656 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි,පොලීසිය පවසන්නේ.

    බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 12කදී මාර්ග බාධක ස්ථාපිත කර ඇත. ඒ හරහා පැය 24 පුරාම ඒ හරහා පැමිණෙන වාහන සහ මගීන් පරීක්ෂා කෙරෙනු ඇති.

    Last modified on සිකුරාදා, 20 අගෝස්තු 2021 11:26

    Latest News