සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කෙරෙන නව ගැසට් නිවේදනය අනිද්දා

අගෝ 14, 2021

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    එය ලබන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ප්‍රවෘත්ති අංශ ආයතන ප්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති හමුවක දී ඇය කියා සිටියේ.

    Latest News