ක්‍රීඩා ඇමතිගෙන් තවත් ගැසට්ටුවක් එළියට

අගෝ 15, 2023

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    එම ඒකකය අවුරුදු තුනක් සඳහා 2023.02.15 වන දින සිට බලපැවැත්වෙන අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ. ජයනාත් වනසිංහ මහතා පත්කර ඇත.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 

    12

    Last modified on අඟහරුවාදා, 15 අගෝස්තු 2023 09:22

    Latest News