ඉන්ධන බෙදාහැරීම ඇතුළු සේවා කීපයක් අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්

ඔක් 04, 2022

    සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවා, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

    අදාළ ගැසට් නිවේදනය පහතින්.

    5dd5793e4a599dde289273ef233eb7ed

    Latest News