වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

සැප් 02, 2022

    වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණවල මිල මෙලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

    අදාළ ගැසට් නිවේදනය පහතින්,

    645d286e1969583923db6b378edc1cb3

    Latest News