ඉන්දියාවෙන් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

අගෝ 14, 2021

    මෙරට කොවිඩ් -19. ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ, එළඹෙන සතියේදී එම මිලදී ගැනීම සිදුකිරීමට නියමිත බවයි.

    Latest News