කොළඹ අධි ආරක්ෂිත කලාපය ගැසට් නිවේදනය බලරහිත කෙරේ

ඔක් 02, 2022

    කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය තුල අධි ආරක්‍ෂිත කලාප නම් කරමින් මිට පෙර නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය බලරහිත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගැසට් නිවේදනයක් ඊයේ (01) නිකුත් කරනු ලැබ තිබේ. 

    පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ශ්‍රේෂ්ඨාධිකරණ, මහාධිකරණ, මහේත්‍රාත් අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ඇතුළු තවත් ස්ථාන කිහිපයක් අධි ආරක්ෂික කලාප බවට පත් කරමින් පසුගිය පසුගිය සැප්තැම්බර් 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ පසුගිය 16 වැනිදායි. 

    37AC6775 7285 4EA7 9DD0 0E2C1171E23C

    Last modified on ඉරිදා, 02 ඔක්තෝබර් 2022 10:27

    Latest News