නිරෝධායන නීති කැඩූ 191ක් අත්අඩංගුවට

ජූලි 20, 2021

    නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 191 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 51,185 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් අතරින් 43000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 7000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

    Latest News