ප්‍රදේශ රැසක හුදකලා බව ඉවත් කෙරේ

ජූලි 14, 2021

    අද (14) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ රැසක හුදකලා බව ඉවත් කිරීමට තීරණය කර ඇත.


    ඒ අනුව ගම්පහ, බදුල්ල, නුවරඑළිය, මඩකලපුව, කළුතර, රත්නපුරය, කෑගල්ල, මොනරාගල සහ යාපනය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක පැවැති හුදකලා බවඉවත් කර තිබේ.

    G-1-614x814.jpg

    H.jpg

     

     

    Latest News