අද සිට හුදෙකලා කළ හා ඉවත් කළ ප්‍රදේශ

ජූලි 08, 2021

    අද (08) උදෑසන 6.00 සිට මාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කර තිබෙනවා.

    මේ අතර දිස්ත්‍රික්ක 02කට අයත් ග්‍රාම නිලධාරී වසම් 07ක් හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    එම ප්‍රදේශයෙන් සම්බන්ධ වැඩිදුර විස්තර පහතින්

    001.jpg

    002.jpg

     

    Latest News