හුදකලා කළ සහ ඉවත් කළ ප්‍රදේශ

ජූලි 05, 2021

    අද (05) උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස එලෙස හුදකලා කෙරෙනු ඇත.

    මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයේ දාපනේ ප්‍රදේශය අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

    isoo.jpg

     

    Latest News