නිරෝධායන නීති උල්ලංඝනය කළ 164 ක් අත්අඩංගුවට

ජූලි 14, 2021

    ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 164 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.



    ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 49,837ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News