තවත් ගම්මාන කිහිපයක් හුදකලා කෙරේ

ජූනි 28, 2021

    අද (28) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හුදකලා කර තිබේ.

    මේ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    එලෙස හුදකලා කළ ප්‍රදේශ පහත පරිදි වෙයි

    රත්නපුර දිස්ත්‍රික්කය

    නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ,
    නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ,
    නොරගල්ල ඉහළ කොටස

    යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ,
    පින්කන්ද වත්ත 1
    පින්කන්ද වත්ත 2

    පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ,
    පින්කන්ද වත්ත 3

    මොනරාගල දිස්ත්‍රික්කය

    මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
    හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ,

    නක්කලවත්ත ග්‍රාමය
    මිල්ලකැලේ වත්ත ග්‍රාමය

    Latest News