විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට දින වෙන්කර ගැනීම වෙබ් අඩවිය ඔස්සේ.....

ජූනි 27, 2021

    විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන අයදුම්කරුවන් සඳහා වෙබ් අඩවිය ඔස්සේ දින වෙන්කර ගැනීමේ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....

    Agamana px 900 27 06 21

    Last modified on ඉරිදා, 27 ජූනි 2021 20:38

    Latest News