මත්‍ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකගේ වැඩතහනම්

ජූනි 19, 2021

    හෙරොයින් කිලෝග්‍රෑම් 52ක් සමග අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

     මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරන බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ

    Latest News