තවත් ආසාදිතයින් 2,134ක් සුවය ලබයි

ජූනි 19, 2021

    අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි තවත් 2,134ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව මෙරට සුවය ලැබු සමස්තය 199,393ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News