කෝටියක කුඩු වත්තල දී කොටු

මැයි 09, 2023

    රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනුණා.

    ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් තොගයක් සමග සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වත්තල ප්‍රදේශයේ දී.

    සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 14 විද්‍යුත් තරාදියක් සහ ජාවාරමෙන් උපයා ගත් බව කින රුපියල් ලක්ෂ 15කට අධික මුදලක්, ජංගම දුරකථන සහ ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගැනුණා.

    Latest News