විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

ජූනි 19, 2021

    වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ඩෙංගු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක ලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

    ඒ අනූව, වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබේ.

    Latest News