එක් පුද්ගලයෙකුගෙන් වෛරසය පැතිරයන පුද්ගලියන් සංඛ්‍යාවේ වර්ධනයක්...වෛද්‍ය සුදත් සමරවීර

අප්‍රේ 27, 2021

    පළමු සහ දෙවැනි රැල්ලේ කොරෝනා වෛරස් ව්‍යාප්තියට වඩා මෙවර වෛරසය පැතිරීමේ වේගවත් බවක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, එක් පුද්ගලයෙකුගෙන් වෛරසය පැතිර යන පුද්ගලයින් සංඛ්‍යාවේ ද වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

    Latest News