අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින වාහනවල බලපත්‍රය දීර්ඝ කෙරේ

ජූනි 16, 2021

    අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ නිරත වාහන සඳහා නිකුත් කර ඇති බලපත්‍ර වලංගු කාලසීමාව ලබන 21 දක්වා දීර්ඝ කර තිබේ.

    පොලීසිය එම වාහන හිමියන්ට දැනුම් දෙන්නේ අදාළ අවසරය අවභාවිත නොකර ජනතාවට උපරිම සේවාවක් සලසන ලෙසයි.

    Last modified on බදාදා, 16 ජූනි 2021 09:25

    Latest News