දිනක වැඩිම ආසාදිතයින් වාර්තාවීම ඊයේ..මරණ 36ක්

මැයි 20, 2021

    ගතවූ පැය 24 තුල මේ දක්වා 'කොවිඩ්-19' ආසාදිතයින් 3,591ක් හඳුනාගෙන ඇති බව, වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වෙයි.

    ඒ අනූව, මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,311 දක්වා ඉහළ ගොස් තිබේ.

    අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් දක්වා ඉහළ ගොස් ඇත. 

    Latest News