වයස අවුරුදු 55ට වැඩි ශ්වසන අපහසුතා ඇති අයට දැනුම්දීමක්

මැයි 20, 2021

    වයස අවුරුදු 55ට වැඩි කුමන හෝ පුද්ගලයෙකුට ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂන ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළු වන ලෙස 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එසේ නොමැති නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොපමාව ලබා ගන්නා ලෙසයි, යුද්ධ හමුදාපතිවරයා දැනුම් දෙන්නේ.

    Latest News