බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් වාර්තාගත ලෙස යළිත් ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 15,000කට අධිකයි.

ගතවූ පැය 24 තුල මේ දක්වා 'කොවිඩ්-19' ආසාදිතයින් 3,591ක් හඳුනාගෙන ඇති බව, වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වෙයි.

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇති බව 'කොවිඩ් -19' පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 1895 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ.

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ලෙස 1,111ක් අද දිනයේ දී වාර්තා වී තිබේ.

අද (06) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 350 දෙනෙක් හඳුනාගෙන තිබේ.

Latest News