icc

බස්නාහිර පළාතේ එන්නත ලබාදීම මධ්‍යස්ථාන 56කදී

මැයි 14, 2021

    බස්නාහිර පළාත තුල කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත් මධ්‍යස්ථාන 56ක එන්නත් කිරීමේ වැඩසටහන අද දිනයේ ක්‍රියාත්මකයි.

    සංචරණ සීමාවන් පනවා තිබුණ ද මහජනතාවට ඔවුන්ගේ එන්නත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට යාමට අවසර ලැබෙයි.

    Centers1

    Centers2

    Centers3

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 14:54

    Latest News