බස්නාහිර පළාතේ එන්නත ලබාදීම මධ්‍යස්ථාන 56කදී

මැයි 14, 2021

    බස්නාහිර පළාත තුල කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත් මධ්‍යස්ථාන 56ක එන්නත් කිරීමේ වැඩසටහන අද දිනයේ ක්‍රියාත්මකයි.

    සංචරණ සීමාවන් පනවා තිබුණ ද මහජනතාවට ඔවුන්ගේ එන්නත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට යාමට අවසර ලැබෙයි.

    Centers1

    Centers2

    Centers3

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 14:54

    Latest News