කොවිෂීල්ඩ් එන්නතේ 2වැනි මාත්‍රාව ඊයේ තවත් 21,715කට

මැයි 05, 2021

    'කොවිඩ් - 19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේ 21,715 දෙනෙකු ලබාගෙන තිබේ.

    ඒ අනූව මේ වන විට එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත් සමස්ත පිරිස එක් ලක්ෂ තිස් නව දහස් දෙසීය අසූ හයක්. එන්නත් කරනය අදත් ක්‍රියාත්මකයි. 

    Latest News