නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය විසබීජහරණයට

මැයි 05, 2021

    පසුගියදා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ PCR පරීක්ෂණයක දී කොරෝනා ආසාදිත වෙළඳුන් දෙදෙනෙකු වාර්තා වීම හේතුවෙන් අද 5 දිනයේ දීත් එම ආර්ථික මධ්‍යස්ථානය විසබීජහරණය කෙරිණ.

    කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ යොදාගෙන විසබීජහරණය සිදුකෙරිණ.

    මෙම අවස්ථාවට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු වන ප්‍රශාන් රාජපක්ෂ මහතා ද එක් වූ අතර එහිදී ඉල්ලා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ සියලු දෙනා සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කරන ලෙසයි.

    Latest News