ආනයනික අර්තාපල් බදු වැඩි කෙරේ

අප්‍රේ 27, 2021

    ආනයනික ආර්තාපල් සඳහා අයකරන විශේෂ භාණ්ඩ බද්ධ ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආර්තාපල් වගා අස්වැන්න නෙලීම ආරම්භ වී ඇති බැවින් මෙවර සුවිශාල අස්වැන්නක් අපේක්ෂා කරන බැවින් මෙම තීරණ ගෙන ඇත.

    Latest News