බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ආනයනික ආර්තාපල් සඳහා අයකරන විශේෂ භාණ්ඩ බද්ධ ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

වැලිමඩ හා ඌව පරණගම,කැප්පෙටිපොළ ආදී ප්‍රදේශවල මේ දිනවල දී ගොවීන් අර්තාපල් කිලෝ එකක් රුපියල් 230ක පමණ තොග මිළකට අලෙවි කරයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල් හා රතු ලූණු මිල පහත බැස ඇතැයි වාර්තා වෙයි.

Latest News